0
Computer Tricks : (5)How to Download a Youtube Video without any software.[Double S & One click method]
Hello Hellooo...
සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!
Happy New Year for all of you...!!!
අදත් ගෙනාවා සුපිරි Trick එකක්.
Today I bought a superb trick.
~ මේක මම හදුන්වන්නේ Double S & One Click Method ක්‍රමය කියලයි.
~ I introduced it as Double S & One Click Method.
~ ඒකට හේතුව තමා මේ ක්‍රමයේ දී වීඩියෝව Download කරගැනීමට අවශ්‍ය වන්නේ S අකුරු දෙකක් සහ එක Click කිරීමක් පමණි.
~ Because we need to type two double s and cick one time to download a youtube video.That's why I called that name.. :D
~ Download කරගැනීමට අවශ්‍ය වීඩියෝව තෝරාගන්න.
~ Select the video that you want to download.
~ Select the video that you want to download.
~ ඊට පස්සේ ලින්ක් එකේ පහත ආකාරයට S දෙක යොදන්න.
~ Then follow the method to enter the double S.
Eg : http://www.youtube.com/watch?v=6cBLCyoRgvA
You need to change it as
http://www.ssyoutube.com/watch?v=6cBLCyoRgvA
http://www.ssyoutube.com/watch?v=6cBLCyoRgvA
~ Then press enter.
~ After,you can see a window like this
~ Connect වී අවසන් වන තුරු මදක් රැදී සිටින්න.
~ Please wait until it is load.
~ ඉන්පසු ඔබට අවශ්‍ය Video Format එක click එකකින් download කරගන්න.හරිම ලේසියි
~ finally you can download any video format as you wish with one click..It's very easy.
~ finally you can download any video format as you wish with one click..It's very easy.
එහෙනම් අදටත් මෙච්චරයි හොදේ.
එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.
Do you have any questions just ask..
Do you have any questions just ask..
BYE BYE....