How to burn a DVD with the help of Windows 8

0

[ Computer Tricks : 1 ( How to burn a DVD with the help of  Windows 8 ) ]

:D Hiiiiiii  :D
අද මම කස්ටියට කියල දෙන්ඩ යන්නෙ Windows 8 වලින් Nero  නැතුව CD/DVD Burn කරන්නේ කොහොමද කියලා.... :D
Today I'm going to show you how to burn a DVD without Nero in Windows 8 system..

1) DVD ROM  1 ට Empty DVD 1 දාන්න.
1) Insert your empty DVD to your DVD ROM..

2) ඔයාට write කරන්ඩ ඕනෙ ෆයිල් ටික select කරන්න.
2) Select your files which you want to write...

3) ඒ File 1 Right click කරලා Send to කියන select කරලා DVD ROM කියන එක select කරන්න.
3) After selecting the files, right click and select Send to > DVD ROM


4) ඊට පස්සේ පල්ලෙහා තියෙනවා වගේ Window එකක් එයි.ඒකේ Like a USB flsh drive කියන එක click කරන්න.
4) Then you can see a window like this.You need to select  Like a USB flsh drive.


  • අන්තිමට File copy වෙනවා පෙන්නනවා...
  • Final you can see files copying....
මේ විදිහට කළාම  තියෙන මරු වැඩේ තමා pen drive 1 ට Data transfer වෙනවා වගේ Capacity 1 full වෙනකන් කිහිප වතාවකට උනත් දාන්න පුළුවන්..
The  main advantage of this method is we can transfer the data to this DVD like a flash drive.And also we can do it again and again until complete the DVD capacity...

[100% Working...]

Comment 1 ක් දාන්න අමතක කරන්න එපා හොදේ....
Don't forget to comment guys...

Byeee wewaaa...!!!!!!
See you later..


එහෙනම් අදට මෙච්චරයි...