How to download a torrent using IDM

0

[Computer Tricks : 2 (How to download a torrent using IDM) ]



~ මම අද කියන්න යන්නේ torrent 1 ක් IDM වලින් බාගන්නේ කොහොමද කියලා.
*Today I'm here today to say how to download a torrent using IDM(Internet Download Manager).


මේකෙන් තියෙන වාසිය තමා torrent 1 ක් Direct Download Speed එකෙන් බාන්න පුළුවන්.
The biggest advantage in this method is we can download any torrent in your direct download speed..

වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ... :D

මෙහෙමයි සීන් එක > > >
Here is the method.. > > > 

1) ඔබට අවශ්‍ය torrent එකේ torrent file එක බාගන්න..
1) Download the torrent file which you wants to download..

2)  ඊළගට www.zbigz.com site 1 ට යන්න.
2)  Then you need you to go to the www.zbigz.com site.

3) ඒකට අර ඔයා download කරපු torrent file එක upload කරන්න.
3) Upload your torrent file which is you downloaded from a torrent site..


4) ඊට පස්සේ ඔයාට පල්ලෙහා තියනවා වගේ window එකක් හම්බවෙයි.ඒකේ Free කියන එක click කරන්න
4) Then you can see a window like this.Click Free button..


5) Download icon එක click කරන්න.
5) Click the download icon....



6)  ඊට පස්සේ IDM එකෙන් normal විදිහට download වෙයි.
6) Finally it  is downloaded by IDM normally..


[100% Working]

Comment 1 ක් දාන්න අමතක කරන්න එපා හොදේ....
Don't forget to comment guys..

කස්ටියටම Byee වේවා....!

එහෙනම් අදට මෙච්චරයි...