One of the useful shortcut keys in Google Chrome..

0

[ Computer Tricks :(3) One of the useful shortcut keys in Google Chrome.. ]



ගොඩක් කාලෙකට පස්සේ ආයේ post 1ක් ලියන්න හිතුවා..
~ After a long time I thought to write a post...

~මම අද ඔයාලට කියන්න යන්නේ Google Chrome 1 කේ Shortcut Key 1ක්  ගැන.
~Today I am going to tell you very useful shortcut key in Google Chrome..

~මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ Scene 1 ගැන වැඩිය දන්නේ නෑ වගේ.
~I think most of people don't know about that that scene..

*** මේක ගැනත් දන්නවද? ***
*** Do you know about it? ***

   Ctrl + Shift + N 
  • මේ Shortcut key 1කෙන් පුළුවන් ඔයාලා internet cafe හරි public machine 1 කින් හරි වෙන ඕනම කරද්දී Hackers ලාගෙන් එහෙම බේරෙන්න.මේකට කියන්නේ Incognito Mode(browse in Private) කියලා.
  • This shortcut key is very useful to prevent from hackers when we surf the internet, using pubilc networks like internet cafes..This mode is called by Incognito Mode(browse in Private).

           මෙහි ඇති වාසි           The Advatages in this method.

  • Browsing History,Searching History save වෙන්නේ නෑ(Never save your web pages history as well as searching history.)
  • Web site වල password save වෙන්නේ නෑ.(Never save your password in any web site.)
  • Download කරපුවා පෙන්නන්නෙත් නෑ.(Never mark your downloads.)
  • ඔයාගෙ තොරතුරු කරන්නෙත් නෑ.(Never Share your private datails.)
  • පරිගණක වයිරස් වලින් ආරක්ෂා කිරීම.(Protect you from the computer virus)

~තව කියුවේ නැති ගොඩක් advantages තියෙනවා.
~There are some advantages which I didn't tell you..

~මම හිතනවා කස්ටිය මෙ පොස්ට් 1කෙනුත් මොනව හරි දෙයක් ගත්ත කියලා..
~I think you all are get some idea about that Incognito Mode..

එහෙනම් අදට මෙච්චරයි...
Then the today lesson is over..

Comment 1ක් දාන්න අමතක කරන්න එපා හොදේ...
Don't Forget to comment guys..

* කස්ටියටම Bye වේවා...