0
0
Published on
5:15:00 AM
Category:
Softwares
[ Softwares : Subway Surfers PC Game ]
Keyboard Version
Hello Hellooo...
සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!
Happy New Year for all of you...!!!
Today I'm going to give you Subway Surfers PC Version.
100% Working..
මේ තියෙන්නේ මගේ screenshot වගයක්.
These are my game screenshots.
වැඩි කතා ඕනේ නෑ.බාලම බලන්න.
Download and enjoy.
Download කරපු file 1 extractකරලා එකේ තියෙන Read me file එකේ විදිහට කරන්න.
Follow the Read me file after downloading the file.
Click Here to Download.
Make sure after playing this game close the Hot Key script you're running, after stopping look at your system tray (near the clock) for an icon which has an "H", right-click it and press "Exit".
comment පාරකුත් දාගෙනම යන්ඩෝ...
Guys don't forget to comment here... :)
0
Published on
10:57:00 PM
Category:
Softwares
[Softwares : Xilisoft HD Video Converter ]
+
Serial Key
මෙන්න තවත් සුපිරි video converter එකක්.Video Converter එකක් නම් ඉතින් මේක තමා.Try
කරලා බලන්න.100 කට වඩා Multimedia Formats තියෙනවා මේ එකේ.වැදගත් ම දේ තමා ඔයාට කැමති Device එක තෝරලත් convert කරන්න පුළුවන්.
Hi Fellows..
This is an another superb software.If you want a good quality video format,this is the software.Try it yourself.There are more than 100 Multimedia Formats.The most important thing is you can convert a video by selecting your own device.
Here are some screen shots.
100% Working.
Click Here to Download
Good Bye all... :D
0
Published on
9:44:00 AM
Category:
Computer Tricks
Computer Tricks : (5)How to Download a Youtube Video without any software.[Double S & One click method]
Hello Hellooo...
සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!
Happy New Year for all of you...!!!
අදත් ගෙනාවා සුපිරි Trick එකක්.
Today I bought a superb trick.
~ මේක මම හදුන්වන්නේ Double S & One Click Method ක්‍රමය කියලයි.
~ I introduced it as Double S & One Click Method.
~ ඒකට හේතුව තමා මේ ක්‍රමයේ දී වීඩියෝව Download කරගැනීමට අවශ්‍ය වන්නේ S අකුරු දෙකක් සහ එක Click කිරීමක් පමණි.
~ Because we need to type two double s and cick one time to download a youtube video.That's why I called that name.. :D
~ Download කරගැනීමට අවශ්‍ය වීඩියෝව තෝරාගන්න.
~ Select the video that you want to download.
~ Select the video that you want to download.
~ ඊට පස්සේ ලින්ක් එකේ පහත ආකාරයට S දෙක යොදන්න.
~ Then follow the method to enter the double S.
Eg : http://www.youtube.com/watch?v=6cBLCyoRgvA
You need to change it as
http://www.ssyoutube.com/watch?v=6cBLCyoRgvA
http://www.ssyoutube.com/watch?v=6cBLCyoRgvA
~ Then press enter.
~ After,you can see a window like this
~ Connect වී අවසන් වන තුරු මදක් රැදී සිටින්න.
~ Please wait until it is load.
~ ඉන්පසු ඔබට අවශ්‍ය Video Format එක click එකකින් download කරගන්න.හරිම ලේසියි
~ finally you can download any video format as you wish with one click..It's very easy.
~ finally you can download any video format as you wish with one click..It's very easy.
එහෙනම් අදටත් මෙච්චරයි හොදේ.
එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.
Do you have any questions just ask..
Do you have any questions just ask..
BYE BYE....
0
Published on
6:15:00 AM
Category:
Computer Tricks
[ Computer Tricks : (4) How to share a big file using µTorrent. ]
අද නම් මම කියන්න යන්නේ සුපිරි වැඩක්.
මේක නම් සතුටෙන් ලියන්නේ.මොකද Result ආවනේ... :D
Anyway...
කස්ටිය දන්නවා ඇති නේ ටිකක් ලොකු File එකක් Share කරන්න තියෙන අමාරුව.
I think you all know about how difficult to share some big files via Internet.
අද කියන්න යන්නේ ටොරන්ට් වලින් Large Size File 1k යවන්නේ කොහොමද කියලා.
Today I'm going to explain about how to share a big file using µTorrent.
කෙලින්ම වැඩේට බහිමුකෝ. :)
~ ඔයාට send කරන්න ඕනේ file එක මුලින්ම compress කරගත්තොත් හොදයි.එතකොට file size එකත් අඩු වෙනවනේ.
~ I think first thing you should compress the file which you want to send.Then you can decrease your file size.It's easy to share this file via internet.
~ ටොරන්ට් Software එක open කරලා ඔයාට send කරන්න ඕන file එක drag කරගෙන ඇවිල්ලා ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකට දාන්න.
~ Open your torrent software and drag the file to µTorrent software which you want to send.
~ ඊට පස්සේ මේ වගේ එකක් එයි.
~ Then you can see a window like this..
~ ඊට පස්සේ Get Link කියන Click එක කරන්න.
~ Then click Get Link button.
~ ඊළගට එන window එකෙන් ඒ දීලා තියෙන link එක copy කරගන්න.
~ Then you can see another window.After loading that window you want to copy that URL.
~ ඒ link එක ඔයාට ඒ file එක යවන්න ඕන කෙනාට යවන්න.
~ Send the link to your friend that you want to send it.
~ ඒ link එකෙන් ගියාම මෙහෙම page එකක් load වෙයි.
~ After you can see a page like this...
~ අන්තිමට ඔය මම පෙන්නලා තියෙන agnet Link කියන එක click කරන්න.
~ Finally click the Magnet Link
~ අවසන් වශයෙන් ඔයාට පරණ පුරුදු විදිහටම ටොරන්ට් 1 කරගන්න්න පුළුවන්.
~ At last you or your friend can downloaded it normally.
වැදගත් කරුණු :-
Important things :-
- ඔයාගේ යාලුවා Download කරගෙන ඉවර වෙනකන් ඔයාගෙ µTorrent application එක close කරන්න එපා.නැත්නම් seed වෙන්නේ නෑ.(Don't close your torrent software until your friend finishing his download task.)
- Link එක වෙන අය අතට පත්නොවීමට වග බලාගන්න.(Make sure to keep your link from unwanted people.)
අදත් එහෙනම් ඔයාලට වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන් වුනා කියලා හිතනවා.එහෙනම් අදට ගියා හොදේ..
I think today you learn about much about this µTorrent simple lesson.Bye for today..Don't forget to comment guyss...
0
Published on
6:37:00 AM
Category:
Softwares
[Softwares : MP3 Cutter Joiner + Serial Key]
- ඔන්න අද පළමුවෙනි සොෆ්ට්වෙයාර් එක දෙන්න කියල හැදුවේ. :D
- Here this is the first software which I am going to give you..
~ අද නම් දෙන්න යන්නේ සුපිරි MP3 Cutter එකක්..
~ Today I'm going to give you a speacial MP3 Cutter.
~ Serial Key එකකුත් දෙන හින්දා වැඩේ ලේසියි.
~ It's easy to use because we give you a serial number..
එහෙනම් බාලම බලන්ඩකෝ කොහොමද කියලා..
Download and enjoy....
Download Link
එහෙනම් අදට එච්චරයි හොදේ..
That's all for today.Have a nice day..
That's all for today.Have a nice day..
0
Published on
12:43:00 AM
Category:
Moblie Stuff
[Mobile Stuff : Is your mobile phone original or not ]
Hello Hello...
අද නම් මම කියන්න යන්නේ ඔයාගේ Phone එක Original එකක් ද නැද්ද කියලා හොයාගන්න පුලුවන් ක්‍රමයක්.Today I am going to tell you how can you identify your mobile phone is original or not..
1) මුලින්ම ඔයාගෙ Phone එක අරගෙන *#06# ඩයල් කරන්න..
1) First thing is Dial *#06#
2) ඊට පස්සෙ ඔයාට IMEI(International Mobile Station Equipment Identity) එකක් පෙන්නයි.
2) Then you can see your IMEI(International Mobile Station Equipment Identity) number of your phone.
3) ඒකේ 7 වෙනි අංකය සහ 8 වෙනි අංකය බලන්න.
3) Look at the 7th and 8th numbers in your IMEI number.
Ex :- XXXXXXXXXXXXXXX
4) ඒක >>>
4) Is it >>>
00 - Factory fitted Original (Better)
01/10/07/70/19/91 - Made in Finland (Very Good)
**************************************
02/20 - Made in UAE (Bad)
13 - Not suitable for use (Worse)
*************************************
03/30 - Made in Korea (Normal)
04/40 - Made in China (Normal)
05/50 - Made in Brazil,USA,Finland (Normal)
06/60 - Made in China (Normal)
08/80 - Made in Germany (Normal)
- හරි එහෙනම් දැන් phone එකේ quality එකත් දැන ගත්තනේ.. එහෙනම් අදට මෙච්චරයි..
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
Don't forget to commnt my fellows..
Hope to see you in another post..
Bye...
Bye...
0
Published on
9:06:00 AM
Category:
Computer Tricks
[ Computer Tricks :(3) One of the useful shortcut keys in Google Chrome.. ]
~ ගොඩක් කාලෙකට පස්සේ ආයේ post 1ක් ලියන්න හිතුවා..
~ After a long time I thought to write a post...
~මම අද ඔයාලට කියන්න යන්නේ Google Chrome 1 කේ Shortcut Key 1ක් ගැන.
~මම අද ඔයාලට කියන්න යන්නේ Google Chrome 1 කේ Shortcut Key 1ක් ගැන.
~Today I am going to tell you very useful shortcut key in Google Chrome..
~මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ Scene 1 ගැන වැඩිය දන්නේ නෑ වගේ.
~I think most of people don't know about that that scene..
~I think most of people don't know about that that scene..
*** මේක ගැනත් දන්නවද? ***
*** Do you know about it? ***
Ctrl + Shift + N
- මේ Shortcut key 1කෙන් පුළුවන් ඔයාලා internet cafe හරි public machine 1 කින් හරි වෙන ඕනම කරද්දී Hackers ලාගෙන් එහෙම බේරෙන්න.මේකට කියන්නේ Incognito Mode(browse in Private) කියලා.
- This shortcut key is very useful to prevent from hackers when we surf the internet, using pubilc networks like internet cafes..This mode is called by Incognito Mode(browse in Private).
මෙහි ඇති වාසි The Advatages in this method.
- Browsing History,Searching History save වෙන්නේ නෑ(Never save your web pages history as well as searching history.)
- Web site වල password save වෙන්නේ නෑ.(Never save your password in any web site.)
- Download කරපුවා පෙන්නන්නෙත් නෑ.(Never mark your downloads.)
- ඔයාගෙ තොරතුරු කරන්නෙත් නෑ.(Never Share your private datails.)
- පරිගණක වයිරස් වලින් ආරක්ෂා කිරීම.(Protect you from the computer virus)
~තව කියුවේ නැති ගොඩක් advantages තියෙනවා.
~There are some advantages which I didn't tell you..
~මම හිතනවා කස්ටිය මෙ පොස්ට් 1කෙනුත් මොනව හරි දෙයක් ගත්ත කියලා..
~There are some advantages which I didn't tell you..
~මම හිතනවා කස්ටිය මෙ පොස්ට් 1කෙනුත් මොනව හරි දෙයක් ගත්ත කියලා..
~I think you all are get some idea about that Incognito Mode..
එහෙනම් අදට මෙච්චරයි...
Then the today lesson is over..
Comment 1ක් දාන්න අමතක කරන්න එපා හොදේ...
Don't Forget to comment guys..
* කස්ටියටම Bye වේවා...
0
Published on
7:34:00 AM
Category:
Computer Tricks
[Computer Tricks : 2 (How to download a torrent using IDM) ]
~ මම අද කියන්න යන්නේ torrent 1 ක් IDM වලින් බාගන්නේ කොහොමද කියලා.
*Today I'm here today to say how to download a torrent using IDM(Internet Download Manager).
මේකෙන් තියෙන වාසිය තමා torrent 1 ක් Direct Download Speed එකෙන් බාන්න පුළුවන්.
The biggest advantage in this method is we can download any torrent in your direct download speed..
වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ... :D
මෙහෙමයි සීන් එක > > >
Here is the method.. > > >
1) ඔබට අවශ්‍ය torrent එකේ torrent file එක බාගන්න..
1) Download the torrent file which you wants to download..
2) Then you need you to go to the www.zbigz.com site.
3) ඒකට අර ඔයා download කරපු torrent file එක upload කරන්න.
3) Upload your torrent file which is you downloaded from a torrent site..
4) ඊට පස්සේ ඔයාට පල්ලෙහා තියනවා වගේ window එකක් හම්බවෙයි.ඒකේ Free කියන එක click කරන්න
4) Then you can see a window like this.Click Free button..
5) Download icon එක click කරන්න.
5) Click the download icon....
6) ඊට පස්සේ IDM එකෙන් normal විදිහට download වෙයි.
6) Finally it is downloaded by IDM normally..
[100% Working]
Comment 1 ක් දාන්න අමතක කරන්න එපා හොදේ....
Don't forget to comment guys..
කස්ටියටම Byee වේවා....!
එහෙනම් අදට මෙච්චරයි...
0
Published on
6:18:00 AM
Category:
Computer Tricks
[ Computer Tricks : 1 ( How to burn a DVD with the help of Windows 8 ) ]
:D Hiiiiiii :Dඅද මම කස්ටියට කියල දෙන්ඩ යන්නෙ Windows 8 වලින් Nero නැතුව CD/DVD Burn කරන්නේ කොහොමද කියලා.... :D
Today I'm going to show you how to burn a DVD without Nero in Windows 8 system..
1) DVD ROM 1 ට Empty DVD 1 දාන්න.
1) Insert your empty DVD to your DVD ROM..
2) ඔයාට write කරන්ඩ ඕනෙ ෆයිල් ටික select කරන්න.
2) Select your files which you want to write...
3) ඒ File 1 Right click කරලා Send to කියන select කරලා DVD ROM කියන එක select කරන්න.
3) After selecting the files, right click and select Send to > DVD ROM
4) ඊට පස්සේ පල්ලෙහා තියෙනවා වගේ Window එකක් එයි.ඒකේ Like a USB flsh drive කියන එක click කරන්න.
4) Then you can see a window like this.You need to select Like a USB flsh drive.- අන්තිමට File copy වෙනවා පෙන්නනවා...
- Final you can see files copying....
The main advantage of this method is we can transfer the data to this DVD like a flash drive.And also we can do it again and again until complete the DVD capacity...
[100% Working...]
Comment 1 ක් දාන්න අමතක කරන්න එපා හොදේ....Don't forget to comment guys...
Byeee wewaaa...!!!!!!
See you later..
එහෙනම් අදට මෙච්චරයි...