Adobe Photoshop CS3 Portable Version

0

[ Softwares : Adobe Photoshop CS3 Portable ]




ඔන්න අද Adobe Photoshop CS3 Portable Version 1 ගෙනාවා.මේක ගැන නම් ඉතින් වැඩිය කියන්න ඕනේ නෑනේ.ඩවුන්ලෝඩ් කරලම බලාගන්න.

Here is the  Adobe Photoshop CS3 Portable Version.Download and try it... :D


Click Here to Download.





[Games] Subway Surfers PC Version.

0

[   Softwares : Subway Surfers PC Game   ] 

Keyboard Version



Hello Hellooo...

සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!
Happy New Year for all of you...!!!

Today I'm going to give you  Subway Surfers PC Version.

100% Working..

මේ තියෙන්නේ මගේ screenshot වගයක්.
These are my game screenshots.





වැඩි කතා ඕනේ නෑ.බාලම බලන්න.
Download and enjoy.

Download කරපු file 1 extractකරලා එකේ තියෙන Read me file එකේ විදිහට කරන්න.
Follow the Read me file after downloading the file.

Click Here to Download.


Make sure after playing this game close the Hot Key script you're running, after stopping look at your system tray (near the clock) for an icon which has an "H", right-click it and press "Exit".


comment පාරකුත් දාගෙනම  යන්ඩෝ...
Guys don't forget to comment here... :)

Xilisoft HD Video Converter + Serial Key

0

[Softwares : Xilisoft HD Video Converter ]

Serial Key



මෙන්න තවත් සුපිරි video converter එකක්.Video Converter එකක් නම් ඉතින් මේක තමා.Try
කරලා බලන්න.100 කට වඩා Multimedia Formats තියෙනවා මේ එකේ.වැදගත් ම දේ තමා ඔයාට කැමති Device එක තෝරලත් convert කරන්න පුළුවන්.


Hi Fellows..
This is an another superb software.If you want a good quality video format,this is the software.Try it yourself.There are more than 100 Multimedia Formats.The most important thing is you can convert a video by selecting your own device.


Here are some screen shots. 



100% Working.

Click Here to Download

Good Bye all... :D












How to Download a Youtube Video without any software.[Double S & One click method]

0

Computer Tricks : (5)How to Download  a Youtube Video without any software.[Double S & One click method]


Hello Hellooo...

සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!

Happy New Year for all of you...!!!


අදත් ගෙනාවා සුපිරි Trick එකක්.
Today  I bought a superb trick.

~ මේක මම හදුන්වන්නේ Double S & One Click Method  ක්‍රමය කියලයි.
~ I introduced it as Double S & One Click Method.

~ ඒකට  හේතුව තමා මේ ක්‍රමයේ දී වීඩියෝව Download කරගැනීමට අවශ්‍ය වන්නේ S අකුරු දෙකක් සහ එක Click කිරීමක් පමණි.
~ Because we need to type two double s and cick one time to download a youtube video.That's why I called that name.. :D

~ වැඩිය කතා ඕනෙ නෑ වැඩේට බහිමුකෝ.

~ Download කරගැනීමට අවශ්‍ය වීඩියෝව තෝරාගන්න.
~ Select the video that you want to download.



~ ඊට පස්සේ ලින්ක් එකේ පහත ආකාරයට S දෙක යොදන්න.
~ Then follow the method to enter the double S.

      Eg : http://www.youtube.com/watch?v=6cBLCyoRgvA
 You need to change it as
            http://www.ssyoutube.com/watch?v=6cBLCyoRgvA

~ Then press enter.
~ After,you can see a window like this


~ Connect වී අවසන් වන තුරු මදක් රැදී සිටින්න.
~ Please wait until it is load.

~ ඉන්පසු ඔබට අවශ්‍ය Video Format  එක click එකකින් download කරගන්න.හරිම ලේසියි
~ finally you can download any video format as you wish with one click..It's very easy.

එහෙනම් අදටත් මෙච්චරයි හොදේ.
 එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.

Do you have any questions just ask.. 
BYE BYE....














 

Probux