0
[ Computer Tricks : (4) How to share a big file using µTorrent. ]
අද නම් මම කියන්න යන්නේ සුපිරි වැඩක්.
මේක නම් සතුටෙන් ලියන්නේ.මොකද Result ආවනේ... :D
Anyway...
කස්ටිය දන්නවා ඇති නේ ටිකක් ලොකු File එකක් Share කරන්න තියෙන අමාරුව.
I think you all know about how difficult to share some big files via Internet.
අද කියන්න යන්නේ ටොරන්ට් වලින් Large Size File 1k යවන්නේ කොහොමද කියලා.
Today I'm going to explain about how to share a big file using µTorrent.
කෙලින්ම වැඩේට බහිමුකෝ. :)
~ ඔයාට send කරන්න ඕනේ file එක මුලින්ම compress කරගත්තොත් හොදයි.එතකොට file size එකත් අඩු වෙනවනේ.
~ I think first thing you should compress the file which you want to send.Then you can decrease your file size.It's easy to share this file via internet.
~ ටොරන්ට් Software එක open කරලා ඔයාට send කරන්න ඕන file එක drag කරගෙන ඇවිල්ලා ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකට දාන්න.
~ Open your torrent software and drag the file to µTorrent software which you want to send.
~ ඊට පස්සේ මේ වගේ එකක් එයි.
~ Then you can see a window like this..
~ ඊට පස්සේ Get Link කියන Click එක කරන්න.
~ Then click Get Link button.
~ ඊළගට එන window එකෙන් ඒ දීලා තියෙන link එක copy කරගන්න.
~ Then you can see another window.After loading that window you want to copy that URL.
~ ඒ link එක ඔයාට ඒ file එක යවන්න ඕන කෙනාට යවන්න.
~ Send the link to your friend that you want to send it.
~ ඒ link එකෙන් ගියාම මෙහෙම page එකක් load වෙයි.
~ After you can see a page like this...
~ අන්තිමට ඔය මම පෙන්නලා තියෙන agnet Link කියන එක click කරන්න.
~ Finally click the Magnet Link
~ අවසන් වශයෙන් ඔයාට පරණ පුරුදු විදිහටම ටොරන්ට් 1 කරගන්න්න පුළුවන්.
~ At last you or your friend can downloaded it normally.
වැදගත් කරුණු :-
Important things :-
- ඔයාගේ යාලුවා Download කරගෙන ඉවර වෙනකන් ඔයාගෙ µTorrent application එක close කරන්න එපා.නැත්නම් seed වෙන්නේ නෑ.(Don't close your torrent software until your friend finishing his download task.)
- Link එක වෙන අය අතට පත්නොවීමට වග බලාගන්න.(Make sure to keep your link from unwanted people.)
අදත් එහෙනම් ඔයාලට වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන් වුනා කියලා හිතනවා.එහෙනම් අදට ගියා හොදේ..
I think today you learn about much about this µTorrent simple lesson.Bye for today..Don't forget to comment guyss...