0

[ Computer Tricks : (4) How to share a big file using µTorrent. ]
Hello Friends... !!
අද නම් මම කියන්න යන්නේ සුපිරි වැඩක්.
මේක නම් සතුටෙන් ලියන්නේ.මොකද Result ආවනේ... :D
Anyway...
කස්ටිය දන්නවා ඇති නේ ටිකක් ලොකු File එකක් Share කරන්න තියෙන අමාරුව.
I think you all know about how difficult to share some big files via Internet.
අද කියන්න යන්නේ ටොරන්ට් වලින් Large Size File 1k යවන්නේ කොහොමද...